වයිකිංවරු පලමු කොටස

8 වන ශත වර්ෂයේ සිට 11 වන ශත වර්ෂය දක්වා වසර 300 ක් පමණ යහතින් වර්ථමාන නොර්වේ, ස්වීඩන් සහ ඩෙන්මාර්ක් යන රාජ්ය ප්රදේශ කොටගෙන කෘෂිකර්මය,සංස්කෘතිය,ඉහල ශිල්පීය ඥානය ආශ්රය කරගෙන දිවි ගෙවූ "නෝර්ස්" එහෙමත් නැත්නම් පැරණි "නෝර්වේජියානු" ජනතාව සිටි ශිෂ්ඨාචාරය හා බැදුණු අති ප්රසිද්ධ ඔබ සැම දන්නා දේව සංකල්ප රැගත් විවාදයට මෙන්ම නව තාක්ෂණයට මග පාදන තොරතුරු ගැනයි කතා කරන්නෙ.
මේ නෝර්ස් ජනයා ගත් විට නිකන්ම නිකන් ශිෂ්ඨාචාරයක මිනිසුන් නොවේ.ගවේෂණය කිරීම අතින් ඉහල දියුණුවක් ලගා කර ගත්ත පිරිසක්.ඒ සදහා ඉතා උසස් මට්ටමේ ඔවුන්ටම ආවේණික විශේෂ බෝට්ටු පවා නිර්මාණය කොටගෙන ලෝක සවාරි ගිය දක්ෂ සටන්කරුවන් සිටි අයවලුන් වූහ.
ඇයි වයිකිංවරු මෙතරම් සුවිශේෂී ???
ඔවුන් සමගම බැදී පවතින නූතන තාක්ෂණික ලෝකයටත් වඩා ඉදිරියෙන් ඇති නමුත් ප්රසිද්ධ දේව සංකල්ප,දේව ආයුධ ලෙස පැවතීම.ඉදිරියේදී ඔබට දැන ගැනීමට ලැබේවී මේ කවුරු ගැනද කියන්නෙ කියලා.මොකද වයිකිංවරු අත හරින්න නූතන ලෝකය පවා සූදානම් නෑ.ඒක පුරාවෘත්තයකට එහා ගිය දෙයක් නිසා.🤗🤗🤗
ග්රීසිය,රෝමය හෝ මිසරය,වැනි අනෙකුත් පෞරාණික සංස්කෘතීන් හා සැසදීමේදී මොවුන්ව හඳුන්වන්නේ ගුප්ත ජනතාවක් විදිහටයි.ඉතුරුවෙලා පවතිනසුළු ලිඛිත ලියවිලි හෝ ශිලා ලේඛන වලටඅනුව,නොර්වේජියන් වරු දියුණු ජාතියක් කියලා, නමුත් ඒ අයගේ නව ශිල්ප ක්රම ගැන සලකා බලන විටදී ඔවුන් අතිශයින් දියුණු ජාතියක්වුණා.නැව් තැනීම,පාලම් ඉදිකිරිම,බලකොටු ඉදිකිරිම.මෙතැනදී ප්රධාන අවධානයක් ඩෙන්මාර්ක් වල පිහිටලා තිබෙන කවාකාර බලකොටු වලට යෙදවෙනවා.මොකද ඒවා පරිපූර්ණ ලෙසම කවාකාරයි.ඒවා තුල අමතර කානු වගේම ආරක්ෂිත පවුරක් පවා අඩංගු වුණා,දිශා හතරෙන්ම ප්රධාන ද්වාර ඉදි කරලා තිබෙනවා.කොහොම වෙතත් ඔවුන්ගේ ශිෂ්ඨාචාරය බෙදිලා තිබුනේ නොයෙකුත් රාජ්යයන් අතරෙයි,නොර්ස් වයිකින්වරු ඔවුන්ගේම ඇදහිලි පද්ධතියක් යටතේ සහ එක් නායකයෙක් යටතේ එකමුතුව ජිවත් වුණා.
වයිකිංවරු තියෙන දෙයක් කාලා ඔහේ හිටපු ජාතියක් නෙමේ කියලා කිව්වනෙ.ඔවුන්ගේ යුරෝපිය සඟයන්ටවඩා අවුරුදු සිය ගණනකට
පෙරදී,වයිකිංවරු "ස්කැන්ඩිනෙවියාව" මුලික
කරගෙන දේශ ගවේෂණයන් කරමින්ඒ වගේම
යුරෝපයේ සහ මැදපෙරදිග පවා විශාල භූමි බාග ආක්රමණය කෙරුවා.ඔවුන් තමයි නැව් නිෂ්පාදනය
කරන්න පටන් ගත්තේ,ඒ අය තමයි ඈත දකුණේ වාසය කරපු අනෙකුත් ජර්මන් ගෝත්ර වලටත් වඩා පුළුල් විදිහට දේශ ගවේෂණ සිද්ද කරපු අය වුනෙත්.නෝර්වේජියානුවන් ඔවුන්ගේ "දිගැටි
බෝට්ටු" වලින් ලෝකයෙන් බාගයක් පමණ දුරට යාත්රා කෙරුවා.ඒවායේ සැකිලි අදටත් කෞතුකාගාර වල පවතී.පෙරදිග පැත්තෙන් ගත්තොත් ඔවුන් "රුසියන්" ගංගා ඔස්සේ "කළු මුහුද" සහ "කැස්පියන් මුහුද"වෙතට යාත්රා කෙරුවා.බටහිරින් ගත්තොත් ඔවුන් "යුරෝපයේ වෙරළබඩ"කලාපයට යාත්රා කරමින් "ජිබ්රෝල්ටා සමුද්ර සන්ධිය" හරහා "මධ්යධරණී මුහුදට"ගමන් කෙරුවා.එතැන ඉඳන් ඊට පස්සේ ඔවුන් නන්නාඳුනන "අත්ලාන්තික්" සාගරයට පිවිසුණා.ඉතිහාස ගවේශකයන් පවා අමාරුවේ දාපු වාර්තාවක් උනා ඒක.පෘථිවියේ සමස්තයෙන් 60% ක් පමණ සංචාරය කලා වගේම 25% පමණ ආක්රමණය කලා ඒ අතරින්.ඔවුන් ඔවුන්ට අවශ්ය කරන සෑමතැනකටම වගේ යාත්රා කෙරුවා.
කැනඩාවේ නිව් ෆවුන්ඩ් ලෑන්ඩ් වලින්1960 දී සොයාගෙන තිබුනා ක්රිස්ටෝපර් කොලොම්බස් ටත් පෙර වසර500කට පමණ පෙරදී උතුරු ඇමරිකාවට මුලින්ම පය ගැසූ යුරෝපීයන් වුනේ
වයිකින්වරු බව.

මේ පිලිබද පර්යේෂණ කල පර්යේෂකයෙක් කිව්වෙ මෙහෙම.
"එහේ තිබිලා අපිට ඔවුන්ගේ ජනපදයක් හමුවෙලා තිබෙනවාක්රි ව 1,000 තරම් පැරණියි, ඉතින් ඉතාම, පැහැදිලියි ඔවුන් උතුරු ඇමරිකාවේ උතුරුදිග ප්රදේශයට ඇවිත් තිබෙනවා.නෝර්ස් වරුන්ට තිබුණු ප්රධාන වාසියක් වුනේ නැව් තැනීමේ කර්මාන්තයෙන් ඔවුන් ඉතාමත් ඉහල තැනක සිටීමයි.ඇත්තෙන්ම, නෞකා වයිකින්වරුන්ගේ
යුගය පිළිබඳ සංකේතයක් වෙනවා" කියලා.
වයිකින්වරුන්ගේ නෞකා වල ආකෘති මගින් පර්යේෂණ කරපු අය ප්රකාශ කරේඒවා මුහුදු ගමන් සඳහා ඉතාම සුදුසු ඒවාවගේම ඉතාම වේගවත් ඒවා කියලයි.ඔවුන්ට මේ තරම් දුරකට යාත්රා කරන්නහැකිවුණේ ඔවුන්ගේ නෞකා නිසයි.
ඒවා ඉතාම සැහැල්ලු සහඅතිශයින්ම ශක්තිමත් යාත්රා.ඒවායෙ හැඩය නිසා ගංගා හා මුහුදු වලදී කුණාටු තත්ත්ව යටතේ වුනත් ලේසියෙන්ම ගමන් කරන්න පුලුවන් කම ලැබුණා.ද්රව ගතික විද්යාව පිළිබඳව ඔවුන්ට ඉහල අවබෝධයක් තිබුනා.සමහර යාත්රා තුල දියුණු ශිල්පයක්වෙන ලෝහ කර්මය,ලෝහ උණු කිරීමවගේම ඔවුන් භාවිතා කරපු විවිධ මිශ්ර ලෝහත් සොයාගැනීමට හැකිවුණා.ඒ වගේම ඔවුන් අන්තර් සබඳතා
පැවැත්වුවා යැයි පෙනෙන අනෙක් සංස්කෘතිත් එක්ක බලන විටදී මේ සෑම දෙයකම කිසි සම්බන්ධයක් නෑ.

"එංගලන්තයේ ලින්ඩ්ස්ෆාන් හි ක්රි.ව. 793 දි වයිකිං ආක්රමණිකයන් සිය දෙනෙක් පමණ නොතම්බ්රියාවේ වෙරළ තිරයෙමේ කුඩා උදම් දිවයිනට ගොඩ බැස්සා.සුවිශාල ධන නිධානයක් තිබෙන බවටකට කතාවලින් කියැවුණු දේවස්ථානයක් කොල්ල කෑම වෙනුවෙන්."
🖐️🖐️🖐️🖐️මෙතනින් පලවෙනි කොටසට නැවතුම තබනවා.ඉහත සිදුවීම ගැන ඔබ සමහරෙකුට යම් දෙයක් මතක් විය හැක.ඔව්.මේ වගේ දෙයක් නිකන් දැකලා මතකයි වගේ.පහත රූප වලත් ඇති.අනුමාන කරන්න.ඊලග ලිපියෙන් කියන්නම් ඒක.😈😈😈😈
👉👉👉ලිපියේ ඊලග කොටස පහත සිදුවීමේ සිට ඇරඹේ.එසේම පහත සිදුවීමේ හා නූතන කාලයේ රූප වල ඊලග ලිපිය ගැන ඉගියක් ඇත.අනුමාන කරන්න.ඔව් ඒක තමා.😈😈😈😈
"ලින්ඩිස්ෆාන් වාර්තා වලින් කියවෙනආකාරයට මේ පහරදීමත් එක්කමඅහඹු ලෙස අසාමාන්ය සුළි සුළඟක්හමමින්, අකුණු ගසමින්,ගින්දර පිටකරන මකරුන්අහස හරහා ගමන් කරතිබෙනවා."
0 comments