ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්
තම සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.
එහි සභාපති සුමිත් කොඩිකාර මහතා සදහන් කළේ අමාත්‍ය මණ්ඩලය මගින් තම ඉල්ලීම්වලට ලබාදුන් ප්‍රතිචාර සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි.









0 comments