ගුවන් තොටේ කොරෝනා පරීක්‍ෂාවට පයින් ගසා ඇතුළු වූ නිලධාරියා


කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කොරෝනා පරීක්ෂාව ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු විදේශයක සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කර ඇත.

ගුවන් තොටුපල සෞඛ්‍ය බලධාරීන් විසින් ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම රාජතාන්ත‍්‍රික නිලධාරියා එය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

0 comments