සමිට්පුර වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට
ඒ අනුව, මෙම වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 5ක්. ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අද දක්වා රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.









0 comments