ඌරාපොලදී ව්‍යාපාරිකයෙකුට සිදු වූ අපරාධය

නිට්ටඹුව - ඌරාපොල ප්‍රදේශයේදී අද අළුයම ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔහුට අයත් හෝටලයක් තුළදී ගෙළ සිරකර මෙලෙස ඝාතනය කර ඇති බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0 comments