ලංකාවේ ප්‍රධාන ආගම ගැන කාමූක නිලිය දුන් පණිවුඩය

තායිලන්තයේ සිටින Nong Nat කියන කාමුක චිත්‍රපටි නිළිය නරක වැඩ වලින් ලැබෙන ප්‍රතිපලවල යථාර්තය තේරුම් අරගෙන තියෙනවා. මේ නිසා ඇය වර්තමානයෙදී කාමුක චිත්‍රපටිවල රඟපාන එක නවත්තලා තියෙනවා.

මේ පිටුපස තියෙන ප්‍රධාන කාරණාව තමා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය. එහෙමත් නැතිනම් බෞද්ධාගම.

මේ නිළියගේ වයස අවුරුදු 31ක්. ඇයගේ සැමියාගේ වයස අවුරුදු 70ක්.

2012දි තමා ඇය බෞද්ධාගම වැළඳගෙන තියෙන්නේ. ඒ වගේම 2012දි තමා ඇය විවාහ වෙලා තියෙන්නේත්.

ඇයගේ ස්වාමිපුරුෂයා ඇයව විවාහ කරගෙන තියෙන්නේ යහපත් කිරීමේ අරමුණින්. කාමුක චිත්‍රපටිවල රඟපෑමෙන් ඇයට ලැබෙන මුදල මෙන් දෙගුණයක් මේ පුද්ගලයා ඇයට ලබා දීලා සියල්ල නවත්තන්න කියලා.

ඒ අනුව ඇය මුලින් තමන්ගේ පුරුදු ජිවිතයට තිත තැබුවත් පසුව බෞද්ධ ධර්මයෙන් පෝෂණය වූ ඇය තේරුම් අරගෙන තියෙනවා ජිවත් වීමේ අර්ථය කුමක්ද යන්න.

ඉතින් ඇය ලෝකෙටම පණිවිඩයක් දෙනවා ජිවිතේ නිවැරදිව ගත කරන්න අවශ්‍ය නම් බොද්ධ ධර්මය අනුගමනය කිරීම වටිනවා කියලා.



0 comments