තුර්කියේ දස දහසකගේ වැඩ තහනම්
එරට පිහිටි මාධ්‍ය ආයතන 15ක් ද වසා දැමීමට තුර්කි බලධාරීන් පියවර ගෙන ඇතිබව සදහන්.
මෙම අසාර්ථක කුමන්ත්‍රණයෙන් පසු මේ දක්වා කාලය තුළ වැඩ තහනමට ලක් වූ සිවිල් සේවකයින්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධික වන අතර 37,000ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.








0 comments