ශ්රද්ධා පමා වෙයි.

ශ්රද්ධා නාලිකාවේ දිවයිනපුරා ආවරනය තව පමා වන බව ආරංචි වේ.
ඒ අනුව ගොංගල ගම්මඩුව විකාශනයන් ඇරබිය යුතු වුවද එය තවත් කලකට පසු සිදු වනු ඇත.
ගම්මඩුව 10kw බලයකින් හා ගොංගල 3kw බලයකින් ශ්රද්ධා ගුවන්විදුලිය ඉදිරියේදි ආවරන කටයුතු වියාප්ත කරනු ඇත.

0 comments