Dialog frequency ගත්තු කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?

මෙන්න කතාව.
ඩයගලාග් සමගමට රූපවාහිනී සංක්යාත කිපයක් හිමිව ඇතති බවට පසුගිය කාලය තුල ආන්දෝලනයට ලක් විය.නමුත් ඇත්ත කතාව ඩයලොග් සංක්යාත ගත්තේ අදක ඊයේක නොවේ. මීට වසර කිපයකට පෙර සංක්යාත විකිනිම රජය විසින් තහනම් කරන ලදී.එය අදටද එලෙසමය.එවන් වකවානුවක නෙත් fm අයත් asset broadcasting සමාගම තමන් සතුව නෙත් tv ඇරබීමට තිබූ සංක්යාත අසීමිත මුදලකට විකුනනු ලදී. පසුව එම මුදලින් නෙත් fm ප්රවර්දනය කල අතර රුපවාහිනි සංක්යාත ඩයපලාග් සතු විය.
නෙත් tv නාලිකාව ඇරබෙන බවටද වර්තමානයේ රාවයක් ඇති වූ අතර මේ වන විට ඔවුන්ට සංකයාත නොමැතිකම ගැටලුවක් වී ඇත.

0 comments