යහපාලනයටත් පාලනය නොවන TRC නිසා කල්යන ශ්‍රද්ධා
ශ්‍රද්ධා දීපව්‍යාප්ත කිරිමේ කර්තව්‍යය තවදුරටත් ප්‍රමාද වීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ එක්තරා ලොක්කෙකුගේ ක්‍රියා කළාපය හේතූවී ඇතැයි අප වෙත තොරතුරු අනාවරණය විය.ශ්‍රද්ධා නව සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදීමට ඔහු විසින් විශාල කොමිස් මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.එතෙක් ශ්‍රද්ධා වෙත සම්ප්‍රේෂණ සඳහා අවසර නොදෙන බැවින් ශ්‍රද්ධා දීපව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට අඩාල වී ඇත.
යහපාලනයටත් පාලනය නොවන මෙවැනි කොමිස් කාක්කන් නිසාවෙන් තවදුරටත් අපහසුතාවයට ලක්වන්නේ මෙරට රජයයි.එවැනි ලොක්කන් නිසාවෙන් පසුගිය රජයට ද දැඩි චෝදනා එල්ලවිය.








0 comments