සයුර ඇණහිටී..
CSN නාලිකාව සතු බලපත්‍රය ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් පසුගිය 25 වන දින සිට අවලංගු කිරීමත් සමඟ සයුර TV නිළ face book පිටුව සිය යාවත්කාලීන කිරීම නවතා දමා තිබේ.
මේ අතර සයුර TV නම වෙනුවට වෙනත් නමකින් නාලිකාවක් ඇරඹීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.








0 comments