CSN රූපවාහිනී විකාශන බලපත්‍රය අහෝසී කිරීම නිත්‍යානුකූල නෑ.
CSN එකට ලියුමක් යවලා බෝපගේ මහත්තයා.
මාධ්‍ය අමාත්‍යාංශයෙන් ලයිසන් එක දුන්නට පස්සෙයි TRC එක frequency දෙන්නේ. නහීල් මහත්තයා ඒ කාලේ ETV එක කළා.Tower Building එක උඩ ඉදලා.දවසක් ජනාධිපති ප්‍රේමදාස ගැන මොකක්දෝ දාලා ඒ කාලේ. Telecommunicati
CSN එක කියන්නේ රාජපක්ෂ පවුලේ දෙයක්. ඒක රජයේ මුදල් අවභාවිත කළානම් ඒ ගැන හොයන්න FCID, CID ඉන්නවා. CSN එක DW වගේ වාර්තා වැඩසටහන් දාලා පැය කිහිපයක් කළා. එක දිගට නාලීකාව ගෙන ගියේ නෑ කියලා නාලීකාවක් නවත්තන්න බෑ. මොකද මේක electric වැඩක්. තාක්ෂණයත් එක්ක දුවනකොට දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒකේ වැඩ කරන මිනිස්සුන්ට මේකෙන් වෙන්නේ අසාධාරණයක්. කියන විදියට බලපත්‍රයට අදාල වගන්ති උල්ලංඝනය වෙළාළු. මොනවද ඔය කියන වගන්ති.එහෙම මොකුත් වගන්ති නෑ. CSN නඩු දැම්මොත් දිනයි. බෝපගේ මහත්තයාට කුස්සියේ සම්බෝල හදනවා වගේ හිතු මනාපෙට මේ වගේ වැඩ කරන්න බෑ. මේකෙන් වෙන්නේ රට, මාධ්‍ය නිදහස වගේම ආණ්ඩුවත් අපහසුතාවට ලක්වෙන එක.
TNL සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩිමහල් සහෝදරයා වන අතර මෙරටට රූපවාහිනිය හඳුන්වා දීමට ද පුරෝගාමී විය. එතුමා ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු ද වේ.








0 comments