IS ත්‍රස්තයන් සිවිල් වැසියන් මිනිස් පලිහක් කරගෙන
ඔවුන් පෙන්වා දෙන්නේ එය අමානුෂික ක්‍රියාවක් බවයි.
IS ත්‍රස්තයන්ගේ මෙම ක්‍රියාව හේතුවෙන් පසුගිය පැය 48 ක කාලය තුළ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බව ද ජගත් සංවිධානය ප්‍රකාශ කළා.
IS ත්‍රස්තයන් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කිරීමක් බවයි ඔවුන් තවදුරටත් සදහන් කළේ.
පසුගිය මාසයක පමණ කාලය තුළ ගැටුම්වලදී සිවිල් වැසියන් 2700 ක් පමණ මියගොස් තිබෙනවා.









0 comments