ආසීයාවේ ප්‍රථම හරිත මාධ්‍ය ආයතනය බවට ජාතික රූපවාහිනිය පත්කිරීමට පියවර..

ආසියාවේ ප්‍රථම හරිත මාධ්‍ය ආයතනය බවට රූපවාහිනී සංස්ථාව පත්කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
දැනට රූපවාහිනී සංස්ථාවේ මාසික විදුලි බිල රුපියල් මිලියන 10කි.
ඒ හේතුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ එක්ව ජාතික රූපවාහිනිය සඳහා සූර්ය බලශක්තියෙන් විදුලිය නිපදවීමට ගිවිසුමකට එළඹීමට නියමිතය.
ඒ සඳහා වන ගිවිසුමට ජනවාරී 08වන දින අත්සන් තැබේ.

0 comments