මවුබිම මහරාජාකරණය වෙයි..

මවුබිම මහරාජාකරණය වෙයි..
මවුබිම පුවත්පත මහරාජා බ්‍රෝඩ්කාස්ටින් සමාගම විසින් මිළදී ගෙන ඇතැයි තොරතුරු වාර්තාවේ.
සිරස TV සටන වැඩසටහනේ ප්‍රධාන තීරක ලෙස කටයුතු කරන අශෝක ඩයස් මහතා එහි ප්‍රධාන කතෘ ලෙස කටයුතු කරනු ඇත.

0 comments