international - ඉතාලියේ තවත් භූ කම්පනයක්
ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරන්නේ මෙම භූ කම්පනය රිච්ටර් පරිමාණ 5.0ක අගයක පැවති බවටයි.
භූ කම්පනයෙන් සිදුව ඇති හානිය කෙතරම්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පවසනවා.

බහමාස් සෞම්‍ය කාලගුණයක් හැමවිටම පාහේ දරන බහාමාස් දිවයින අපේ ශ්‍රී ලංකාව මෙන්ම ලොව බොහෝ සංචාරකයන්ගේ ශීත සෘතුව ගෙවෙන තෝතැන්නක්. සිත්ගන්නාසුළු ...
Copyright © 2013 www.Kikmathama.com | All Rights Reserved.
Design By Templateclue | Distributed By Gooyaabi Templates
0 comments