Local - ආනයනික කිරිපිටි වැඩි කරන්න ඉඩ දෙන්නේ නෑ

ආනයනික කිරිපිටි මිල වැඩි කිරිමට කිසිලෙසකත් ඉඩ නොදෙන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය. වැට්බදු පැනවිම තුළින් ආනයනික කිරිපිටි පාරිභෝගිකයාට අලෙවි කිරිමේදි කිසිදුමිල ඉහළයාමක් සිදු නොවන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා කියා සිටියේය.

0 comments