ලක්ෂ 8ට 40% කොමිස් කන TRC කොමිස් කාක්කෝ

ශ්‍රද්ධා නාලිකාව සිය සංඛ්‍යාත නොලැබීම හේතූවෙන් තවදුරටත් සිය ඇනලොග් විකාශය ඇරඹීම කල් දමන්නට සිදුව තිබේ.
මේ වන විටත් සම්ප්‍රේෂණය උදෙසා අවැසි සියලු උපකරණ පිටරටින් ගෙන්වා ඇතැත් TRC කොමිස් කාක්කෙකුගේ සමාගමෙන් එම උපකරණ මිළදී නොගැනීම මත ශ්‍රද්ධා වෙත තවදුරටත් බාධා එල්ල කරමින් සිටින්නේ බොරු හේතූ දක්වමිනි.
ඔවුනට නොලැබෙන කොමිස් කුට්ටිය නොලැබුණු දුකට මෙවන් ද්වේශ සහගත වැඩ සිදුකරන TRC කොමිස් කාක්කන් සහ ලොක්කන් ගෙදර නොයවන්නේ ඇයි???
එළිපිටම දූෂණයේ යෙදෙන මෙවන් දූෂිතයන් එළවා නොදමන්නේ ඇයි???
ජාත්‍යත්තර දූෂණ විරෝධී දිනය වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන කරන වගකිවයුතු බලධාරීන්ගේ අවධානය පිණිසයි.
via FM & TV Sri Lanka

0 comments