පළාත්පාලන මැතිවරණය කල් දැමීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා

පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබුණද ආණ්ඩුව තවමත් එය කල් දමමින් සිටින බවට මහජන එක්සත් පෙරමුණ චෝදනා කරනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

0 comments