වර්ජනය මැද ලංගම බස් රථවලට ප්‍රහාර
මිරිස්වත්ත, යක්කල, බටලීය, දඹදෙණිය, කුලියාපිටිය, මාතර, තංගල්ල සහ මීගමුව යන ප්‍රදේශවලදී මෙලෙස තම බස් රථවලට ප්‍රහාර එල්ල වී ඇති බවයි ඔහු සදහන් කළේ.
ඒ අනුව, ශ්‍රී ලංගම බස් රථ සදහා ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන වැඩිදුරටත් කියා සිටියා.









0 comments