ජනතාවට බදු ගසා ඇමතිවරයෙකු ගෙනා සුපිරි බෙන්ස් රථය
ජනතාවට තවත් වසර කිහිපයක් පටි තද කරගන්නා ලෙස ආණ්ඩුවේ අමාත්‍යවරුන් ප්‍රකාශ කරන විට බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු ගෙන්වා ඇති අලුත්ම බෙන්ස් රථයකි දක්නට ලැබුණා.
එස් 300 වර්ගයේ බෙන්ස් රථයක් වෙන මෙය අධි සුඛොපභොගී පහසුකම් සහිත මෝටර් රථයක්.











0 comments