ලොවක් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි දියණිය -
ඇයගේ පියා විසින් ක්‍රියාත්මක කළ Jessica Whelan – A fight against Neuroblastoma Facebook ගිණුම දුටු ප්‍රේක්ෂකයන් ඇයගේ මළගමට සහභාගිවෙලා තිබුණා.
ඒ පුංචි දියණිය පිළිකා රෝගයකින් පිඩා විඳිමින් සිටියදී තමයි මිය ගිහින් තියෙන්නේ.
Jessica Whelan නම් මේ පුංචි දැරිය කැමතිම දේවල් වලින් ඇයගේ අවමංගල උත්සවය හැඩවෙලා තිබුණා.
ඇය පිළිකාව හේතුවෙන් පීඩාවට පත්වෙච්ච අවස්ථාවකදී ගන්නා ඡායාරූප කිහිපයක් ලෝකයම කම්පා කිරීමට සමත්වුණා.












0 comments