හොරණ ටයර් ආයෝජකයා ගැන අගමැති දන්නේ නැතැයි මට කිවුවේ සාගලයි
ඇමතිවරයා මෙසේ කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු විසින් කල ප්‍රකාශයක් සම්පූර්ණයෙන් අසත්‍ය බවට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් නිකුත් කල නිවේදනයට ප්‍රතිචාර දක්වමිනි.
ඇමති මලික්ගේ නිවේදනයේ දැක්වෙන පරිදි අදාල ඉඩම සදහා වාර්ෂිකව අය කරනු ලබන්නේ රු. 10,000 බදු මුදලක් නම් ලබාදීමට යෝජිත ඉඩම් අක්කර ප්‍රමාණය හා ගණනය කරද්දී අක්කරයක් රුපියල් සියයක බදු මුදලකට ලබා දෙන බවට තමා කල ප්‍රකාශය නිවැරදි යයිද ඇමති සේනාරත්න වැඩි දුරටත් කියා සිටියේය.
මේ අතර කලක සිට මාධ්‍ය වාර්තා පලවන්නේ අගමැති සාගල රත්නායක සහ මලික් සමරවික්‍රම ඇමතිවරුන් අතර මත ගැටුමක් පවතින බවයි.









0 comments