ඛනිජ තෙල් සංස්ථාවට නව සභාපති කෙනෙක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට නව සභාපතිවරයෙකු පත්කර තිබෙනවා.

නීතිඥ නඳුන් ප්‍රනාන්දු මෙලෙස නව සභාපති ලෙස පත්කර ඇති බව සදහන්.

0 comments