ස්වර්ණවාහිනියේ ඉඩමත් විකුණා දමලා!
මහ බැංකුවේ අනුමැතිය යටතේ රුපියල් බිලියන 1.3 ක මුදලකට මෙම ගොඩනැගිල්ල මිලට ගෙන ඇත්තේ එල්.බී. ෆිනෑන්ස් ආයතනය විසිනි.
මෙම ඉඩම හා ගොඩනැගිල්ල හි වටිනාකම බිලියන 2.5කට ඇස්තමේන්තු කර තිබී ඇති අතර, රුපියල් බිලියන 1.6 කට එය මිලදී ගැනීමට මහ බැංකුවට යෝජනාද ඉදිරිපත්ව තිබී ඇත.
එවැනි තත්වයක් තිබියදී අඩු මුදලකට මෙම ඉඩම විකිණීම සම්බන්ධයෙන් මහ බැංකුව තුල නොසන්සුන්තාවයක්
===============
තැම්පත්කරුවන්ගේ
===============
ETI ෆිනෑන්ස් සමාගම තැම්පත්කරුවන්ගේ
එහෙත් එම සමාගමේ වත්මන් වටිනාකම රුපියල් බිලියන 26ක් ලෙස වාර්තා වේ.
එම වාර්තාවලට අනුව, මේවනවිට තැම්පත්කරුවන්ගේ
ඒ අනුව මෙම ඉඩම විකිණීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ තැම්පත්කරුවන්ගේ
===============
ස්වර්ණවාහිනිය ඉන්නේ කුළියට
===============
මේ සම්බන්ධයෙන් අප ඊඒපී හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ වන මනෝ තිත්තවැල්ල මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ස්වර්ණවාහිනිය ඇති ගොඩනැගිල්ල ස්වර්ණවාහිණිය සතු එකක් නොවන බවයි.
ස්වර්ණවාහිනිය ආරම්භයේ සිටම එය පවත්වාගෙන යනු ලැබුවේ කුලියටගත් බිල්ඩිමක බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකන් මිරර් වාර්තාවකි.









0 comments