අක්ෂාත් සිල් බිඳගනී

ආක්ෂා සුදාරි සම්බන්ධයෙන් පසුගිය කාලයේදී මාධ්‍ය විවිධ වාර්තා පළ කළා.

කෝටිපති ඉන්දීය ජාතිකයෙකු පැවරූ නඩුවක් ද අධිකරණයේ පැවති අතර එම නඩු වාර්තාවන්ද මාධ්‍ය මගින් පළ කර තිබුණා.

මේ අතර ආක්ෂා සුදාරි නළු ධනුක සමග සමීපව සිටින ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා.


0 comments