Samsung සමාගමේ අධිපති අත්අඩංගුවට

Samsung සමාගමේ අධිපති Jay Y. Lee අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියා පොලිසිය පැය ගණනාවක් ඔහුගෙන ප්‍රශ්න කර ඇති බවත් පසුව ඔහු අත්අඩංගුවට ගත බවත් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Samsung සමාගමේ අධිපති Jay Y. Lee මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් ලබා ගැනීමේ සිද්දියකට අදාලව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



0 comments