සචිනි හා සාරංග ඔටුවාගේ පිටේ රවුම් ගහපු හැටි [Photos]

ජනප්‍රිය නිළියක් වන සචිනි අයේන්ද්‍රා හා ජනප්‍රිය නළු සාරංග දිසාරංග දිසාසේකර පසුගිය දවසක කටාර් හි දෝහා අගනුවරට ගියානේ.

මේ සංචාරය අතරවාරයේ සාරංග හා සචිනි ඔටුවන් පිටේද රවුම් ගසාද තිබෙනවා.

මේ එහි ඡායාරූප කිහිපයකි....





0 comments