අතුරුදන් වූ මෑන් පවර් උප සභාපතිවරයා අද අලුයම හමුවෙයි
ඉංගිරිය පොලීසිය සදහන් කළේ වෑන් රථයකින් රැගෙනවිත් තමන් ඉංගිරිය ප්‍රදේශයේ දමා ගිය බවට ඔහු ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
මේ වන විට මෑන් පවර් සේවක සංගම් උප සභාපතිවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා පිළියන්දල පොලීසිය වෙත භාර දී තිබේ.
පසුගිය සෙනසුරාදා කොටුවේ සත්‍යග්‍රහය අතරතුර නිවසට පැමිණෙන බව පැවසූ සිය සැමියා අතුරුදන්ව ඇති බවට බිරිද විසින් පිළියන්දල පොලීසියට පැමිණිලි කර තිබුණි.









0 comments