ජාතික ගුවන්විදුලියේ හා රන්වන් පිරිසක් සමඟ VIP නව ඇරඹුම මැයි මාසයේ.

ඒ සඳහා රන්වන් FM හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් නව සන්නිවේදකයන් රැසක් එක්වීමට නියමිතය.
නව ගුවන්විදුලියේ නම "VIP හෙළහඬ" වනු ඇත.
මේ අතර,
VIP රේඩියෝ ගම්මඩුව විකාශනාගාරය සඳහා නව ට්‍රාන්ස්මීටරයක
5kw බලයක් සහිතව ගම්මඩුව බල ගැන්වෙන අතර ගොන්ගල විකාශනාගාරයට අමතරව දැනට අක්‍රිය ව අැති කොළඹ හා මාගල්කන්ද විකාශනාගාරය ද යලි සක්‍රීය කිරීමට නියමිත බව CMC වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.
0 comments