සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දිවයිනට

ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාවට ඉන්ධන රැගෙන යමින් සිටියදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ඒරීස් තර්ටීන් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 8 දෙනා දිවයිනට පැමිණියා.
අද පස්වරුවේ ඔවුන් කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.
එම නෞකාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වුණේ පසුගිය මස 13 වනදායි.

0 comments