සංචාරකයන් වැඩි නිසා දඹුළු ලෙන් චිත්‍ර අවදානමක
ඔහු සඳහන් කරන්නේ සංචාරකයින්ගෙන් පිටවන අධික දහදිය හේතුවෙන් ද චිත්‍ර විනාශවීමේ අවදානමක් පවතින බවයි.
චිත්‍ර විනාශ වීමේ තත්ත්වය පාලනය සඳහා මෙරටට පැමිණි ඉතාලි චිත්‍ර විශේෂඥ වර්නන් මාර්ටියා ස්මිත් විසින් නිර්දේශ ලබා දී ඇති බව ද ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියා සිටියා.
මහනුවර යුගයට අයත් චිත්‍ර සහ පිළිම රැසකින් සමන්විත ඓතිහාසික රන්ගිරි දඹුළු රජ මහ විහාරය ලෙන් පහකින් සමන්විත වන අතර එය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කර තිබෙනවා.









0 comments