කතරගම කිඹුල් මෙහෙයුමක්

තරගම මැණික් ගඟ ආශ්‍රිතව ගැවසෙන කිඹුලන් ඇල්ලීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
තිරසර සංවර්ධන හා වන ජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසුවේ කතරගම මැණික් ගඟ ආශ්‍රිතව කිඹුලන් 20කට අධික සංඛ්‍යාවක් ගැවසෙන බවට අනාවරණ වී ඇති බවයි.

0 comments