මත් උවදුරට එරෙහි රජයේ වැඩසටහන සාර්ථකයි

රටේ අනාගත පරපුර මත් උවදුරින් ගලවා ගැනීමට රජය ආරම්භ කළ වැඩසටහන සාර්ථක  ප්‍රතිඵල පෙන්වා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රජයට ලැබෙන බදු ආදායමින් මත්පැන් සහ දුම්වැටිවලින් ලැබෙන ආදයම ඉතිහාසයේ පළමු වතාවට පහත වැටී ඇති බවයි.

0 comments