නිදහස් පක්‍ෂයේ දුර්වල සංවිධායකවරු ඉවතට.
ශ්‍රී
ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරු කිහිපදෙනෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන්
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද සිය
අදහස් පළ කළා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නව ආසන සංවිධායකවරුන් 4 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 3 දෙනෙකු අද පත් කරනු ලැබුවා.
එහිදි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නිකවැරටිය සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉවත් කිරීමයි.
අද කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසා සිටියා.
එහිදි ඔහු කියා සිටියේ දුර්වල ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වන විට තීරණය කර ඇති බවයි.
නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නව ආසන සංවිධායකවරුන්
බිංගිරිය ආසනය - ධර්මසිරි දසනායක මහතා
පඬුවස්නුවර ආසනය - දයාසිරි ජයසේකර මහතා
පොල්ගහවෙල ආසනය - ජයරත්ත හේරත් මහතා
කුරුණෑගල ආසනය - ලක්ෂ්මන් වෙඬරුව මහතා
දිස්ත්‍රික් සංවිධායකවරුන්
ගුණදාස දෙහිගම මහතා ,
අනුරාධ සම්පත් හේවගේ මහතා
එම්.එස්.එම්.ෆාහිම් මහතා

0 comments