මුස්ලිම් ව්‍යාපාර වර්ජනය සාර්ථකයි – Etisalat සමාගම බංකොලොත්

පසුගිය සමයපුරාම මුස්ලිම් ජාතිකයින්ට අයත් ව්‍යාපාර වර්ජනය කිරීමට බහුතර සිංහල ජනතාව තීරණය කිරීමත් සමඟ එටිසලාට් දුරකතන සන්නිවේදන ජාලය දැඩි ලෙස පාඩු ලබන තත්වයට පත් විය. ආරම්භයේදී පැවති සිය පාරිභෝගිකයින් සංඛ්‍යාව හරි අඩකටත් වඩා වැඩියෙන් ඔවුන්ට මේ වනවිට අහිමි වී තිබේ.
දිගින් දිගටම පාඩු ලැබීම නිසා මෙම සමාගමේ භාහිර වගකීම් (ණය ) පියවීමට එහි වත්කම් ප්‍රමාණවත් නොවීම නිසා එය හචිසන් (Hutch) ජංගම දුරකතන සන්නිවේදන සමාගමට පැවරීමට තීරණය කර තිබේ. හචිසන් (Hutch) සමාගම විසින් එටිසලාට් සමාගම මිලදී ගැනීම සඳහා මූලික එකඟතාවයකට පැමිණ ඇති නමුත් පසුව කල සොයාබැලීම් වලදී එටිසලාට් සමාගම බංකොලොත් වීමට ඉතා ආසන්න වී ඇති බව අවබෝධවීම නිසා ඔවුන් සමාගම මිලදී ගැනීමේ තීරණය වෙනස් කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
සමන් දෙවියන්ගේ අඩවිය හෙවත් ශ්‍රීපාදස්ථානය ආශ්‍රිතව හෝටලයක් ඉදිකිරීමට උත්සාහ දැරීම වැනි බෞද්ධ විරෝධී විවිධ විෂමාචාර වලයෙදෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිර්මට සිංහල බෞද්ධ ජනතාවගේ වූ එකමුතුභාවය ඒ අනුව ඉතිහාසයේ ප්‍රථමවරට මහාපරිමාණ බහුජාතික සමාගමක් බංකොලොත්භාවයට පත් කිරීමට සමත්ව තිබේ.
මේ අතර හොංකොං රාජ්‍යයේ වෙසෙන බෞද්ධ හිමිකරුවකුට අයත් හචිසන් (Hutch) සන්නිවේදන සමාගම අන් සියලු සන්නිවේදන සේවා ප්‍රවර්ධකයින් අභිබවා යමින් ඉදිරියට පැමිණෙමින් තිබෙන බව වාර්තාවේ. රටපුරා 4G තාක්ෂණයෙන් යුතු කුලුණු 1000 ස්ථාපණය කිරීම සහ ඉහළ තාක්ෂණික ක්‍රමෝපාය භාවිතා කිරීම නිසා Hutch සමාගමේ පාරිභෝගික සංඛ්‍යාව දිනෙන් දින විශාල වශයෙන් ඉහළ යමින් තිබේ. ලංකාවේ හොදම සන්නාම 1OO අතුරින් එක් සන්නාමයක් වන Hutch සමාගම මූල්‍ය ස්ථායීතාවය අතින්ද විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇත.

0 comments