ඇමතිකම රැකගන්න – මහානායක හිමිවරුන්ට – රවීගෙන් සුඛෝපභෝගී VOLVO පූජාවක්.
රටේ ආර්ථිකය හරි අතට පැමිණේවායැයි යන ප්‍රාර්ථනයට අමතරව අහිමිවීමට යන සිය ඇමතිධූරය ආරක්ෂා කරගැනීම සඳහා මහානායක හිමිවරුන්ගෙන් ඒකාබද්ධ සංඝ සන්දේශයක් ලබාගැනීම මෙම මහානර්ඝ මහත්ඵල මහානිසංස පූජාවේ අරමුණ වී ඇති බවට අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ.
මෙම මහත්ඵල මහානිසංස පූජාව සඳහා අවශ්‍ය සියලු මූල්‍ය බරපැන දරා තිබෙන්නේ අර්ජුන් ඇලෝසියස් විසින් වන අතර ඒ සඳහා යොදවා ඇත්තේ බැදුම්කර වංචාවෙන් උපයන ලද ලාභය වේ.
0 comments