ආන්දෝලනාත්මක නිල් වීඩියෝව ගැන මාලිකාගෙන් ප්‍රකාශයක්
එම වීඩියෝවේ අඩංගු දර්ශ්ණ ව්‍යාජ ඒවා බවත් තමන් දරුවන් තිදෙනෙකු සිටින විවාහක බිරිදක් බවත් ඇය එම සටහනේ දක්වා තිබේ.
එම වීඩියෝ දර්ශණ වල සිරින්නේ කවුද යන්න තහවුරු වී නැති පසුබිමක ඇගේ ජායාරූප යොදාගනිමින් අන්තර්ජාලය පුරා සිදුකෙරෙන මඩ ගැසීම් නිසා ඇය දැඩි කම්පනයට පත්ව ඇතැයිද වාර්තා වී ඇත.
එම ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.









0 comments