ජනපති ළග අසුනේ ගුවනින් ගිය නාඳුනන මගියා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඕස්ට්‍රේලියාව බලා යන අතරතුර ගුවන් යානය සිංගප්පූරුවට ගොඩ බැස්සවූවේ එය සාමාන්‍ය ගුවන් ගමනක් නිසයිසිංගප්පූරු නැවතුමෙන් පසු යානය ඕස්ට්‍රේලියාව බලා පිටත්වුනා. මෙහි දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට වම් පස අසුනේ නාඳුනන පුද්ගලයෙක් සිටියා.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනත් රටක නොහඳුනන මගියෙක් සමග සාමාන්‍ය මගියෙකු ලෙස ගමනේ නිරතවන බවයි.

0 comments