පෙළපොත් සඳහාත් වවුචර්
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ පෙළපොත් මුද්‍රණයේ දී සිදුවන අධික වියදම අවම කිරීමේ අරමුණින් මෙම ක්‍රමය හදුන්වාදීමට නියමිත බවයි.
ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සැලසුම් කරමින් සිටින බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය
0 comments