ප්‍රේමදාස පිටිය ලඟ උණුසුම් – තවුහීද් ජමාත් සංවිධානය විරෝධතාවයක. කැරළි මර්ධන පොලිසීය සීරුවෙන් .
ඒ ක්‍රීඩාංගණයට අසලට රැස්වූ තව්හීද් ජමාත් සංවිධානය විසින් විරෝධතාවයක නිරතවීම හේතුවෙනි.
තෙල්දෙනිය ප්‍රදේශයේ සිදුවූ සිදුවිමට විරෝධය පා එම සංවිධානය මෙලෙසට විරෝධතාවයේ යෙදෙන බව ඔවුන් පවසනවා.
මෙම නිසාම මේ වන විට ක්‍රීඩාංගණය අසළ දැඩි ආරක්ෂාවක් සපයා තිබේ.
ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටත මෙම ආරක්ෂාව සපයා ඇත. ක්‍රීඩාංගණයට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ කැඳවා ඇත.









0 comments